මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

sld.png
sld.png

Latest News

පාසල් පුස්තකාල පොත් පරිහරණය වෙනුවෙන් දරුවන් ඇගයීම.

අප පාසලේ 2024 වර්ශයේ පාසල් පුස්තකාලයේ පොත් පරිහරණය කිරීම වෙනුවෙන් වැඩිම පොත් සංඛ්‍යාවක් කියවූ දරුදැරියන් ඇගයීම.