මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

sld.png
sld.png

දැක්ම

සහ

මෙහෙවර

හෙට ලොව දකින පිරිපුන් දරුවෙක්

හෙට ලොවට සරිලන දැනුම,ආකල්ප,කුසලත තුළින් ළගා කර ගන්නා යහ පුරුදු චරිතායනය කරගත් සුසංගත් පෞර්ශයෙන් යුතු දරුවෙකු මිහිතලයට සම්පතකි. එවන් දරුවෙකු විශ්වයට දායාද කරන්නට අපි මනා කැපවීමෙන් යුතුඅ මෙහෙවරේ යෙදෙමු.