මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල

පාසලේ ඉතිහාසය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

sld.png
sld.png

 

ආරම්භය - 1903 දී ළමුන් දෙදෙනෙකුගෙන් හා විදුහල්පති තුමා සමග ආරම්භ වීම.
ආරම්භක ස්ථානය  - මඩුගම ග්‍රාමයේ ඉලුක් සෙවිලි කරන ලද කුඩා මඩුවක.
ප්‍රතිස්තාපනය අවස්ථා  - 01
1908 - සියඹලාණ්ඩුවට ගෙන එන ලදි .(දැනට පොලීසිය ඇති ස්තානය)ැඒ වන විට ළමුන් 36 කි.
1922 - 6 වන ශ්‍රේනිය දක්වා පන්ති දීර්ඝ කිරීම.
1935 - උප ගුරුවරියක් පැමිනීම සහ ළමුන් සංඛ්‍යාව 60 දක්වා ඉහල යෑම.
1941 - විදුහල්පතිතුමා සහ ගුරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත වීම සහ සිසුන් සංඛ්‍යාව 74 දක්වා ඉහල යාම.
1950 - ලමුන් සංඛ්‍යාව 150 දක්වා වැඩි  වීම සහ 8 ශ්‍රේනිය දක්වා පන්ති දීර්ඝ වීම.
1955 - ජෙෂ්ඨ පාටශාල සහතික පත්‍ර විභාගය සදහා සිසුන් ඉදිරිපත් කිරීම.
1974 - අ.පො.ස.. (උ:පෙල) කලා අංශය ආරම්භ වීම.
ප්‍රතිස්තාපන අවස්ථා  - 02
1985 - පාසල් ගොඩනැගිල්ල හමුදාවට පවරා ගැනීම නිසා පාසල  අම්පාර පාර 2 කණුව දැනට පවතින භූමියට ගෙන ඒම.
1996 - විද්‍යාලය නවෝද්‍යා පාසලක් බවට පත් වීම.
2012 - සපිරි පාසලක් බවට නම් කිරීම.