මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

sld.png
sld.png
පාසල ආරම්භ වූ දිනය 1903
ජාතික පාසලක් වූ දිනය 2025.01.07
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 19197
සංගණන අංකය 22073
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 14
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය සියබලාණ්ඩුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියබලාණ්ඩුව
ග්‍රාම සේවක වසම මානාභරණ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 123F
මුළු ශ්‍රේණි ගණන 7
මුළු පන්ති ගණන 24
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්