සියඹලාණ්ඩුව
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය :-2025.02.03
අප පාසලේ "ජේ.එම්.අමන්දී චාරිත්‍යා සහ එල්.ජී. මනීශා ගිම්හානි" යන සිසුවියන් දෙදෙනා
සමස්ත ලංකා සංගීත තරගයට සහබාගී වූ අතර එයින් "එල්.ජී. මනීශා ගිම්හානි" සිසුවිය අප පාසලට "ලෝකඩ පදක්කම" රැගෙන ඒමට සමත් විය.