මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල

WhatsApp Image 2024-10-23 at 8.10.36 AM 1.jpeg
WhatsApp Image 2024-10-23 at 8.10.36 AM 1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

හෙට ලොව දකින පිරිපුන් දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

හෙට ලොවට සරිලන දැනුම,ආකල්ප,කුසලත තුළින් ළගා කර ගන්නා යහ පුරුදු චරිතායනය කරගත් සුසංගත් පෞර්ශයෙන් යුතු දරුවෙකු මිහිතලයට සම්පතකි. එවන් දරුවෙකු විශ්වයට දායාද කරන්නට අපි මනා කැපවීමෙන් යුතුඅ මෙහෙවරේ යෙදෙමු.

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල